හෙළරැවුලාගේ අඩවිය restaurant , juice bar & guest

  • Home
  • Sri Lanka
  • Matara
  • හෙළරැවුලාගේ අඩවිය restaurant , juice bar & guest
Directions Website

හෙළරැවුලාගේ අඩවිය restaurant , juice bar & guest Most popular restaurant in down south

අපි අපේ දෙයක් අපේ පේජ් එකේ දානකොට වැටෙන කමෙන්ට්ස් ලයික් වලට හූල්ලනගමන් අපිට බනිනවා වීව්ස් වලටයි ලයික් වලටයි තමයි ඕවා කරන...
18/11/2026

අපි අපේ දෙයක් අපේ පේජ් එකේ දානකොට වැටෙන කමෙන්ට්ස් ලයික් වලට හූල්ලනගමන් අපිට බනිනවා වීව්ස් වලටයි ලයික් වලටයි තමයි ඕවා කරන්නෙ ඕවා කෑමද ඕවා රස නෑ බ්ලා බ්ලා බ්ලා... කියලා.

ඊටපස්සෙ එයාලා අපේ වීඩියෝ ශෙයා කරනවා. ඒ මොකටද? වෙන දේකට නෙවෙයි වීව්ස් වලටයි කමෙන්ට්ස් වලටයි. ඉතින් අපිනිසා එයාලා වීව්ස් කමෙන්ට්ස් ටිකක් දාගෙන පේජ් එක හදාගන්න එක අපිටත් පිනක්. අපිත් සතුටුයි. 😁

අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි. රටටත් රටේ ජනතාවටත් සෙතක් සැලසීමට , පිහිටවීමට වෙහෙසෙන උන්වහන්සේට දීර්ඝායුෂ වේවා!
17/11/2026

අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි. රටටත් රටේ ජනතාවටත් සෙතක් සැලසීමට , පිහිටවීමට වෙහෙසෙන උන්වහන්සේට දීර්ඝායුෂ වේවා!

17/11/2026

මේ දවස්වල ජනප්‍රියම ජම්බො ප්‍රෝන්ස් රයිස් එකක් කමුද😋

මේ තමයි අපේ රට. මේ රට ලස්සන කරන්න පුළුවන් අපිටමයි🙏🏻මතින් තොර ලස්සන පවුලක් තේමාව කරගත් ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමීන්වහන්සේග...
15/11/2026

මේ තමයි අපේ රට. මේ රට ලස්සන කරන්න පුළුවන් අපිටමයි🙏🏻

මතින් තොර ලස්සන පවුලක් තේමාව කරගත් ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමීන්වහන්සේගේ පාගමන අදදින මාතර නගරයට.

මාතර බෝධිය අසල සිට දෙවිනුවර තෙක් පාගමනට ඔබත් එකතුවෙන්න.

මතින් තොර පවුලක් ගොඩනඟමු. අපේ රටේ අනාගතය සුරක්ෂිත කරමු.🥰🩵

14/11/2026

දකුණේ ගැම්ම 🙏🙏🙏🙏🙏

14/11/2026

බාර් පවා වසා දකුණේ ජනතාව මග දෙපසට දහස් ගණන් 🫶🇱🇰
සියලු ආගමික නායකයින්ගේ ආශීර්වාදය. දාන පිටබැද්දරට
අගේ කරන අය share කරමුද 🫶

14/11/2026

පාගමනකින් පුළුවන් ද..? මතින් තොර ලස්සන පවුලක් නිර්මාණය කරන්න

මාතර නගරයේ සිට පාගමනින් දෙවිනුවර දක්වා ගමන් කරමින් හන්තානේ හාමුදුරුවන්ගේ පාගමනට එකතුවීමට ඔබටද හැකියි. ධර්මදේශනාව සඳහා ඔබ...
14/11/2026

මාතර නගරයේ සිට පාගමනින් දෙවිනුවර දක්වා ගමන් කරමින් හන්තානේ හාමුදුරුවන්ගේ පාගමනට එකතුවීමට ඔබටද හැකියි. ධර්මදේශනාව සඳහා ඔබත් ඔබේ පවුලේ සැමත් එක්කරගන්න. ලස්සන පවුලක් ගොඩනඟමු. ඔබ සැමට තෙරුවන් සරණයි.

පාගමනේ දෙවන ධර්මදේශනය
නොවැ: 15
දෙවිනුවර ඓතිහාසික පුදබිමේදී
සවස 4.00ට.

ඔබ සැමට ආරාධනා!

13/11/2026

ලංකාවෙ රසම ස්පෙෂල් රයිස් එක

07/11/2026

අද 10.30 වෙනකම් open

Address

Browns Hill
Matara

Opening Hours

Monday 10:00 - 22:00
Tuesday 10:00 - 22:00
Wednesday 10:00 - 22:00
Thursday 10:00 - 22:00
Friday 10:00 - 22:00
Saturday 10:00 - 22:00
Sunday 10:00 - 22:00

Alerts

Be the first to know and let us send you an email when හෙළරැවුලාගේ අඩවිය restaurant , juice bar & guest posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category

Nearby hotels