27/09/2026
Advanced හොරුන්ගෙන් බේරෙන්න ක්‍රමයක්....💓💓 දැන් අපේ වෙබ්සයිට් එකේ මේ වගේ ලිපි update වෙනවා..සම්පූර්ණ ලිපිය කියවීමට 👉 https://www.bookking.lk/p/stay-book.html?fbclid=IwVERDUAUlzodleHRuA2FlbQIxMABwZG9mBXNydGMGYXBwX2lkDDM1MDY4NTUzMTcyOAABHq5ml5e1dafQfhXqH53V-UhLklKpRRxt5A0h6DL9O0-vl-zHLKs9NNYgHHkQ_aem_faHGw3k1DTcZpV3yDhcbKw. නුවරඑලියෙ එන අයට තියෙන ප්‍රශ්න ගැටලු වලට විසදුම් තියෙන articles දිනපතා,සතිපතා www.bookking.lk හරහා update කරනවා..
Book King හැමවෙලාවෙම සම්ප්‍රදායික ක්‍රම වලින් බැහැර වෙලා අලුත්විදියට customers support එකක් දෙන්න Try කරනවා...
Book King Hotels වගේම නුවරඑලියෙ ඉන්න Hotel Ownersලත් අපිත් සමග සම්බන්ද වෙලා ඉන්නවා...ඉතින් බය නැතිව 100% ක් විස්වසවන්ත ඔයාගේ Stay එකත් book කරගන්න අපිට කතා කරන්න.ඒවගේම ඔබත් Reasonable Prices Offer කරන්න පුලුවන්,Quality Customer Service ඒකක් දෙන Nuwaraeliye Hotel හිමිකරුවෙක් නම්,ඔබටත් අප හා සම්බන්ද වෙන්න පුලුවන්..www.bookking.lk වෙබ්සයිට් එකට ගියානම් Book King කියන්නෙ කවුද ,මොනවද කරන්නෙ කියල ඔයාටම decide කරගන්න පුලුවන්.....Book King හැමතිස්සෙම අලුත් Technology එක එක්ක ඉස්සරහට යනවා...කියන්න අමතක වුනා...වෙබ් සයිට් එකේ Cabana/Cottages/Villa ටිකයි update karala තියෙන්නෙ..තව ගොඩාක් update කටන්න තියෙනවා..නුවරඑලියෙන් ලස්සන තැනක් බුක්කරගන්න කතා කරන 0762957774 නම්බර් එකට....
මෙවැනි Articles ඉදිරියේදි අපි Customersලගෙ Request අනුව Update කරනවා..ඔයගෙ ප්‍රශ්නයට අපිට කියන්න.අපි ඒ සම්බන්දව පිලිතුරු ඉතා ඉක්මනින් ලබා දෙන්නම්...