17/12/2023
නුවරඑළියේ නිවාඩුවකට එකක්🌺🌿🌹🐦🍃
A beautiful bungalow where you can stay comfortably and freely in Nuwara Eliya🌻
Clifton Inn - ❤️
ග්‍රෙගරි වැවට විනාඩි 5ක දුරින්, ඉඩකඩ තියෙන ලස්සන වගේම නිස්කලංක Location එකක 1902 හදපු Heritage Bungalow එකක් තමයි මේ.🏃
⭕ Package Details
✅ LKR 11,000/- Fullboard | Per Person
✅ LKR 9,500/- Halfboard | PP
✅ LKR 8,000/- Bed & Breakfast | PP
✅ LKR 7,000/- Room Only | PP
⭕ Facilities
✅ Comfortable bedrooms
✅ Attached Bathrooms
✅ Restaurant
✅ Satellite TV
✅ Hot water Facility
✅ Beautiful Large Garden
✅ Safety Parking Facility
Sri Lankan & Western කෑම ඕනම දෙයක් ඔයාලට oder කරලා ගන්න පුලුවන්
ඔන්න මේ දෙසැම්බර් නිවාඩුවට නුවරඑළියේ යන්න ඉන්න Couples වලට, Family වලට, Class එකේ, Office එකේ යාලුවෝ සෙට් එකටම මැච් වෙන සුපිරිම place එකක් තමයි මේක
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
📞 0717777444
📞 94717777444(WhatsApp)
Clifton is designed by its British inhabitants in 1910s