02/03/2026
.......ONLINE TICKETS OUT NOW......
ප්‍රවේශපත් නිකුත් කරා දැන්ම ඔබගේ ප්‍රවේශපත් පහත යොමුව ඔස්සේ ලබාගන්න.
𝗣𝗨𝗕 𝗟𝗢𝗡𝗗𝗢𝗡 NUWARAELIYA 2026
🗓️අප්‍රේල් මස 15 වන දින සිට 19 වන දින දක්වා දින 5ක් එක දිගට ⏰සවස 6.00 සිට 📍නුවරඑළිය නගරසභා ක්‍රීඩාංගණයේදී ...
• අප්‍රේල් 15 වන දින ( පළමු දින )
DADDY සංගීත කණ්ඩායම සමග
භාතිය සහ සන්තුෂ් / ලහිරු පෙරේරා..
පලමු දින සඳහා අන්තර්ජාලය මගින් ප්‍රවේශපත් මිලදි ගැනීමට පහත යොමුවට පිවිසෙන්න.
https://www.ticketsministry.com/concerts/pub-london-nuwara-eliya-15th-april/699c33b90759a
• අප්‍රේල් 16 වන දින ( දෙවන දින )
AVATAR සංගීත කණ්ඩායම සමග ශාන් පුතා / දිනේෂ් ගමගේ /කයිසර් කයිස් / ඇමේලියා.
දෙවන දින සඳහා අන්තර්ජාලය මගින් ප්‍රවේශපත් මිලදී ගැනීමට පහත යොමුවට පිවිසෙන්න.
https://www.ticketsministry.com/concerts/pub-london-nuwara-eliya-16th-april/699c34d8788ec
• අප්‍රේල් 17 වන දින ( තුන් වන දින )
INFINITY සංගීත කණ්ඩායම සමග වස්ති / රවීන් තාරුක .
තුන්වන දින සඳහා අන්තර්ජාලය මගින් ප්‍රවේශපත් මිලදී ගැනීමට පහත යොමුවට පිවිසෙන්න.
https://www.ticketsministry.com/concerts/pub-london-nuwara-eliya-17th-april/699c35965b29a
• අප්‍රේල් 18 වන දින ( හතර වන දින )
YAKA CREW සංගීත කණ්ඩායම සමග චාමර වීරසිංහ / රවී ජේ සහ යුකී නවරත්න/ චනුක මොරා / ඩිලෝ / කණා .
හතරවන දින සඳහා අන්තර්ජාලය මගින් ප්‍රවේශපත් මිලදී ගැනීමට පහත යොමුවට පිවිසෙන්න.
https://www.ticketsministry.com/concerts/pub-london-nuwara-eliya-18th-april/699c364aa23d2
• අප්‍රේල් 19 වන දින ( පස් වන දින )
MIDLANE සංගීත කණ්ඩායම සමග හනා ෂෆා / ජය ශ්‍රී / විනුජ.
පස්වන දින සඳහා අන්තර්ජාලය මගින් ප්‍රවේශපත් මිලදීගැනීමට පහත යොමුවට පිවිසෙන්න.
https://www.ticketsministry.com/concerts/pub-london-nuwara-eliya-19th-april/699c36ed39f08
දින පහක් සීතල නුවරඑළිය උණුසුම් කරන PUB LONDON UNLIMITED EXPERIENCE හැඩ කරන හඩ 𝗘𝗻𝘁𝗲𝗿𝘁𝗮𝗶𝗻𝗲𝗿 සුසර යසස්
සමග වෙනස්ම කොන්සර්ට් අත්දැකීමක් විදින්න.
ප්‍රවේශපතක එක් දිනක් සඳහා මිල
RS .1500.00
VVIP TABLE RESERVATION ප්‍රවේශපත් 6 දෙනෙක් වෙනුවෙන් එක් දිනක් සඳහා මිල.
RS .20,000
මේ සඳහා beverages 6 ඇතුළත් වේ.
අන්තර්ජාලය හරහා ප්‍රවේශපත් මිලදී ගැනීමට.
𝗧𝗜𝗖𝗞𝗘𝗧 𝗠𝗜𝗡𝗜𝗦𝗧𝗥𝗬 වෙබ් අඩවියෙන් දැන්ම ඔබේගේ ප්‍රවේශ පත්‍ර මිලදී ගන්න.
පහසු ගෙවීම් සඳහා
🥳 KOKO Payment Available
☎️ 𝗙𝗢𝗥 𝗠𝗢𝗘𝗘 𝗜𝗡𝗙𝗢𝗠𝗔𝗧𝗜𝗢𝗡 𝗖𝗔𝗟𝗟 𝗨𝗦 𝗢𝗡 075 633 6331 / 0777 89 59 67