Fern Cove Cottage Nuwaraeliya

Fern Cove Cottage  Nuwaraeliya Hello! Feel the comfort at our cottage for your holidays

19/06/2026
උඩවළවේ යමුද  Full Board එකට Family Cabana එකක් දෙන එකම Hotel එක      ලග එන  2026  නිවාඩුව නිදහසේ ගත කරන්න කැමති අයට කියා...
19/06/2026

උඩවළවේ යමුද
Full Board එකට Family Cabana එකක් දෙන එකම Hotel එක
ලග එන 2026 නිවාඩුව නිදහසේ ගත කරන්න කැමති අයට කියාපු එකක්
මේ 🏘️🏚️🏠️ MASTODON
VALLEY SAFARI RESORT 🏘️🏚️🏠️ Udawalawa
මේකට ගියොත් නම් බජට් එකට සෙට් වෙන විදිහට උඩවළවෙ ලස්සනම Travel Destinations ටිකත් බලලා, කට්ටියත් එක්ක දවසක් ඉදලා සුපිරිම ආතල් එකක් ගන්න පුලුවන් මොකද මේක තමයි කිට්ටුවෙන්ම තියන සුපිරිම Hotel එක. වාසිම දේ තමයි බුෆේ විදිහට කෑමත් දෙන රු. 19500/= Full Board Package එක
ඒ වගෙම ඔයාලට මේ පහසුකම් ලබා ගන්න පුලුවන්,
Breakfast/Lunch/Dinner
BBQ Facility
Swimming Pool
රක්වානේ ගඟ ස්පීල් ඇල වලවේ ගඟ එකට එකතු වන තුන් මෝදර ගංගාවේ අසිරිය නහමින් විඳින්න
මෙතන ඉදන් මේ තැන් ටිකත් බලන්න පුළුවන්
* ඇත් අතුරු සෙවණ
* මඩුවන්වෙල වළවුව
* උඩවලව Safari
* සංකපාල රජමහා විහාරය
0714554558,0767011626

Address

No. 270/4, Mipilimana
Nuwara Eliya
22200

Telephone

+94773187460

Website

Alerts

Be the first to know and let us send you an email when Fern Cove Cottage Nuwaraeliya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Hotel

Send a message to Fern Cove Cottage Nuwaraeliya:

Shortcuts

Share

Category