01/11/2026
🌿🏡 නුවරඑළියට යන ගමනේ ග්‍රෙගරි වැව ලගින් සුවපහසු පිරිසිදු නවාතැනක්😍
💥 රු. 7,500යි! උදේ කෑමත් සමඟමයි! 💥
ඔව්... නුවරඑළියේ ග්‍රෙගරි වැවට මීටර් 250ක් පමණක් දුරින් පිහිටි සුන්දර Pensive Villa වෙතින් ඔබටත් මේ විශේෂ අවස්ථාව ලබාගන්න පුළුවන්. ❤️
🥰 ආදරණීය කෙනාත් එක්ක නිදහසේ දවසක් ගත කරන්න...
👨👩👧👦 පවුලේ අයත් එක්ක සතුටු වෙන්න...
👫 යාළුවෝ එක්ක නුවරඑළියේ සුන්දරත්වය විඳින්න...
ඔබේ නිවාඩුවට ගැළපෙන සුවපහසු නවාතැන මෙන්න!
🔥 SPECIAL COUPLE OFFER 🔥
🛏️ Deluxe Double Room
🍳 Complimentary Breakfast සමඟ
💰 රු. 7,500/- සිට
🎁 සෑම දිනකම මෙම විශේෂ මිලට ලබාදෙන්නේ පළමුවෙන්ම තහවුරු කරන Couple Booking එකකට පමණයි. ලබාගත හැකි දිනයන් විමසන්න.
━━━━━━━━━━━━━━
🏢 OFFICE TRIPS | GROUP PACKAGES
ඔබේ Office එකේ සාමාජිකයන් සමඟ නුවරඑළියේ විනෝද චාරිකාවක් යන්න සැලසුම් කරනවාද?
අප සතුව 17 දෙනෙකුට නවාතැන් ගත හැකි විශේෂ Group Accommodation පහසුකමක් තිබෙනවා.
🛏️ 03 Deluxe Double Rooms
🛏️ 01 Deluxe Triple Room
🛏️ 02 Deluxe Family Rooms (4 Pax each)
🍳 Breakfast Included
🚿 Attached Bathrooms
එකම ස්ථානයක, ඔබේ කණ්ඩායමට සුවපහසු නවාතැනක්!
━━━━━━━━━━━━━━
🌟 අපගේ Room Options
✅ Deluxe Double Room
✅ Deluxe Triple Room
✅ Deluxe Family Room – 4 Pax
✅ Deluxe Family Room – 5 Pax
💎 ඔබට ලැබෙන පහසුකම්
⭐ Premium Quality Comfortable Beds
🧹 Super Clean & Comfortable Rooms
🚿 High Pressure Central Hot Water Supply
☕ Tea, Milk & Coffee Making Facilities
💧 Complimentary Bottled Water
📺 Satellite TV
📶 Free Wi-Fi
🚗 Safe Parking Facilities
🍽️ ඔබට අවශ්‍ය ආහාර පාන ලබාගැනීමටත් පහසුකම් තිබෙනවා.
🛵 නුවරඑළිය වටා සංචාරය කරන්න Scooter / Bike Rental පහසුකම් ද සලසාගත හැකියි.
━━━━━━━━━━━━━━
❤️ මේ නිවාඩුව නිකම්ම තවත් ගමනක් කරගන්න එපා.
නුවරඑළියේ සීතල දේශගුණය, ග්‍රෙගරි වැව අසල සුන්දර පරිසරය සහ ඔබේ ආදරණීයයන් සමඟ ගත කරන සුන්දර මතක එකතු කරගන්න.
📍 Pensive Villa – Nuwara Eliya
Gregory Lake සිට 250m පමණයි.
📞 RESERVATIONS & INQUIRIES
☎️ 052 222 4747
📱 077 745 5034
💬 WhatsApp Booking:
https://wa.me/94777455034
⏳ විශේෂ දීමනා සහ කාමර ලබාගත හැකි දිනයන් සීමිතයි. අදම විමසන්න!
🏡 PENSIVE VILLA – NUWARA ELIYA
"Every Guest Leaves Happier Than They Arrived." ❤️