13/02/2026
මේ පාසල් නිවාඩුවට නුවරඑළියේ 🌿🏞️ යන්න හිතාගෙන ඉන්න ඔයාලට, ඔබේ දරුවන් සමඟ 🥰👨👩👧👦 නුවරඑළියේ ගත කරන්න වඩාත්ම සුදුසුම තැන තමයි Sisil Wind Holiday Resort 🌬️🏡 කියන්නේ.
ඇයි අපි එහෙම කියන්නේ..👇👇
✅ නුවරඑළියේ සුන්දර කඳු පන්ති 🌄 හොඳින් දැකබලා ගැනීමේ හැකියාව 👀✨
✅ කාමර 05 🛏️ හෝ මුළු Resort එකම 🏨 වෙන් කරවා ගැනීමේ හැකියාව 📅
✅ ඔබට අවශ්‍ය ආහාරපාන 🍽️🍛 පිළියෙල කරදීම 👩🍳🔥
✅ සුහදශීලී සේවය 🤝😊
........ Sisil Wind Holiday Resort ........ ✨🌿✨
වැඩි විස්තර සදහා අප හා සම්බන්ද වන්න 📞🙏
Hotline: 076 66 88 228 ☎️
Fixed line: 052 222 45 88 📞
Whatsapp: 077 23 66 841 💬📲
Location:
https://maps.app.goo.gl/ZK5TQxzn9D6roq5d6
---------------
වැඩි විස්තර සඳහා...👇👇👇
නුවරඑළියේ සිසිල් සීතල විඳගනිමින්,♥️ ඔබේ ප්‍රියයන් සමගින් ආදරයෙන් කාලය ගත කරන්න...
හෝ...👇👇
ඔබ හනිමුන් ගත කිරිමට තැනක් හොයන කෙනෙක් නම්,🫂💕 ඔබ දෙපළට වඩාත් නිදහසේ කාලය ගත කරන්න Sisil Wind තෝරාගැනීම වඩාත්ම සුදුසුයි.,,,,,
ඉතා සුඛෝපභෝගී නවාතැන් පහසුකම් වලින් සැදුම්ලත් කාමර 05කින් සමන්විත වන අපගේ හෝටලයේ ඔබට අවශ්‍ය ආහාරපාන වර්ග පිළියල කරදීමට අපට හැකියාව ඇත.🤙🤙
තවද Babecue පහසුකම් ඇති අතර ඔබගේ අවශ්‍යතාවය පරිදි කල් තියාම ඔබට අවශ්‍ය දින ගණනක් සදහා මුළු හෝටලයම වෙන්කරවා ගැනීමටද ඔබට හැකියාව ඇත.🔥
-----------Sisil Wind Hotel----------
Api Colombo