04/06/2026
නුවරඑළියේ දර්ශනීය බංගලාවක්!!
ස්වභාවධර්මයේ මිහිර විඳින අතර පවුලේ අය සහ මිතුරන් සමග විවේක සුවයෙන් ගත කිරීමට,
• නුවරඑලිය සංචාරක ස්ථානයන්ට සමීපව,
• පෞද්ගලික නාන කාමර සහිත නිදන කාමර තුනක් ,
• උපරිම 10 දෙනෙක් දක්වා නවාතැන්න ගත හැක,
• උණුසුම් ජලය,
• අංග සම්පුර්ණ මුළු තැන් ගෙය,
• ගිනි උදුන සහිත විසිත්ත කාමරය,
• අලංකාර උදයානය,
• වාහන නැවැත්වීමේ පහසුකම්,
• Wifi පහසුකම්,
• ඔබයේ අවශයතාවය පරිදි සූපවෙදී සේවාව,
• නුවරඑළිය නගර මධයට 4km,
• නානුඔය දුම්රිය ස්ථානයට 4km,
• Single tree රක්ෂිත දර්ශනිය වන බැල්කනියක් සහිතයි,
• BBQ ඔබගේ මත සකස් කල හැකිය.
වැඩි වි ස්තර සඳහා 0776488504 අමතන්න.