02/09/2025
නවාතැන් පහසුකම් සදහා මාගේ නමින් ඇති Asiri view cottage හී සියලු Booking සදහා මාගේ දුරකථන අංක පමණක් භාවිතා කරන මෙන් ඉල්ලා සිටින අතර ව්‍යාජ දුරකථන අමතුම් වලට නොරැවටෙන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටින අතර වෙනත් පාර්ශවයන් වෙනුවෙන් ලබාදෙන මුදල් හට මා වගකියනු නොලැබේ.
0777559263
0719966639
0765264232