Galway Homestay Nuwara Eliya

Directions

Galway Homestay Nuwara Eliya Galway Homestay 🌿 Cozy rooms, mountain views & warm hospitality near Gregory Lake in Little England

නුවරඑළියේ නිදහසේ නිවාඩුවක් ගත කරන්න සුපිරිම තැනක් - Galway Homestay Nuwara Eliya! 🌲✨නුවරඑළියේ සිසිලස විඳිමින් පවුලේ අයත්...
28/10/2026

නුවරඑළියේ නිදහසේ නිවාඩුවක් ගත කරන්න සුපිරිම තැනක් - Galway Homestay Nuwara Eliya! 🌲✨

නුවරඑළියේ සිසිලස විඳිමින් පවුලේ අයත් එක්ක නිදහසේ කාලය ගත කරන්න නියම Budget-Friendly තැනක් හොයනවද? 🏡❤️

✨ අපගේ පහසුකම් (Facilities):
🩵 Comfortable Bedrooms 3ක්
🩵 Hot Water සහිත Bathrooms 2ක්
🩵 Max 10-12 Persons දක්වා නවාතැන් පහසුකම්
🩵 Self-Cooking පහසුකම් (කෑම තමන්ටම හදාගන්න පුළුවන්)
🩵 BBQ Night එකක් දාන්න BBQ Facilities
🩵 Scenic View එකක් විඳින්න Balcony Area
🩵 Safe Parking Space

📍 Location: Nuwara Eliya Town එකට සහ Victoria Park එකට 1.5Km පමණයි! (ඉතා ලගින් පිහිටා ඇත)

ඔයාගේ Date එක අදම Book කරගන්න! 🥳

📞 For Bookings & Inquiries:
📱 077 122 1248
📱 071 570 3315
☎️ 052 223 4479

☕ Good Morning from Nuwara Eliya! 🌿🏔️Imagine waking up to the cool Nuwara Eliya morning,holding your favourite cup of te...
01/10/2026

☕ Good Morning from Nuwara Eliya! 🌿🏔️

Imagine waking up to the cool Nuwara Eliya morning,
holding your favourite cup of tea or coffee ☕
and enjoying this beautiful mountain view right from your stay. 💚

Sometimes, a perfect holiday is simply a warm cup, a cool breeze, and a beautiful view. 🌄✨

🏡 Make your next Nuwara Eliya stay feel like home.
Come, relax, enjoy the view & create your own little moments with us. ❤️

📍 Galway Homestay Nuwara Eliya
☕ Tea/coffee + mountain views + peaceful mornings

What would you choose for this view — Tea ☕ or Coffee ☕? 😍
Tell us in the comments! 👇

✨අප වෙනුවෙන් ඔබ ලබාදුන් review's සහ ඔබගේ valuable feedback වෙනුවෙන් ගොඩක් ස්තූතියි.✨  නුවරඑළියේ නිදහසේ නිවාඩුවක් ගත කරන්...
24/09/2026

✨අප වෙනුවෙන් ඔබ ලබාදුන් review's සහ ඔබගේ valuable feedback වෙනුවෙන් ගොඩක් ස්තූතියි.✨

නුවරඑළියේ නිදහසේ නිවාඩුවක් ගත කරන්න සුපිරිම තැනක් - Galway Homestay Nuwara Eliya! 🌲✨

නුවරඑළියේ සිසිලස විඳිමින් පවුලේ අයත් එක්ක නිදහසේ කාලය ගත කරන්න නියම Budget-Friendly තැනක් හොයනවද? 🏡❤️

✨ අපගේ පහසුකම් (Facilities):
🩵 Comfortable Bedrooms 3ක්
🩵 Hot Water සහිත Bathrooms 2ක්
🩵 Max 11 Persons දක්වා නවාතැන් පහසුකම්
🩵 Self-Cooking පහසුකම් (කෑම තමන්ටම හදාගන්න පුළුවන්)
🩵 BBQ Night එකක් දාන්න BBQ Facilities
🩵 Scenic View එකක් විඳින්න Balcony Area
🩵 Safe Parking Space

📍 Location: Nuwara Eliya Town එකට සහ Victoria Park එකට 1.5Km පමණයි! (ඉතා ලගින් පිහිටා ඇත)

ඔයාගේ Date එක අදම Book කරගන්න! 🥳

📞 For Bookings & Inquiries:
📱 077 122 1248
📱 071 570 3315
☎️ 052 223 4479

✨අප වෙනුවෙන් ඔබ ලබාදුන් review's සහ ඔබගේ valuable feedback වෙනුවෙන් ගොඩක් ස්තූතියි.✨නුවරඑළියේ නිදහසේ නිවාඩුවක් ගත කරන්න ...
18/09/2026

✨අප වෙනුවෙන් ඔබ ලබාදුන් review's සහ ඔබගේ valuable feedback වෙනුවෙන් ගොඩක් ස්තූතියි.✨

නුවරඑළියේ නිදහසේ නිවාඩුවක් ගත කරන්න සුපිරිම තැනක් - Galway Homestay Nuwara Eliya! 🌲✨

නුවරඑළියේ සිසිලස විඳිමින් පවුලේ අයත් එක්ක නිදහසේ කාලය ගත කරන්න නියම Budget-Friendly තැනක් හොයනවද? 🏡❤️

✨ අපගේ පහසුකම් (Facilities):
🩵 Comfortable Bedrooms 3ක්
🩵 Hot Water සහිත Bathrooms 2ක්
🩵 Max 11 Persons දක්වා නවාතැන් පහසුකම්
🩵 Self-Cooking පහසුකම් (කෑම තමන්ටම හදාගන්න පුළුවන්)
🩵 BBQ Night එකක් දාන්න BBQ Facilities
🩵 Scenic View එකක් විඳින්න Balcony Area
🩵 Safe Parking Space

📍 Location: Nuwara Eliya Town එකට සහ Victoria Park එකට 1.5Km පමණයි! (ඉතා ලගින් පිහිටා ඇත)

ඔයාගේ Date එක අදම Book කරගන්න! 🥳

📞 For Bookings & Inquiries:
📱 077 122 1248
📱 071 570 3315
☎️ 052 223 4479

✨2026-09-12Thanks for choosing Galway Homestay.🏠We hope to see you again!🥰නුවරඑළියේ නිදහසේ නිවාඩුවක් ගත කරන්න සුපිරිම තැ...
15/09/2026

✨2026-09-12
Thanks for choosing Galway Homestay.🏠We hope to see you again!🥰

නුවරඑළියේ නිදහසේ නිවාඩුවක් ගත කරන්න සුපිරිම තැනක් - Galway Homestay Nuwara Eliya! 🌲✨

නුවරඑළියේ සිසිලස විඳිමින් පවුලේ අයත් එක්ක නිදහසේ කාලය ගත කරන්න නියම Budget-Friendly තැනක් හොයනවද? 🏡❤️

✨ අපගේ පහසුකම් (Facilities):
🩵 Comfortable Bedrooms 3ක්
🩵 Hot Water සහිත Bathrooms 2ක්
🩵 Max 11 Persons දක්වා නවාතැන් පහසුකම්
🩵 Self-Cooking පහසුකම් (කෑම තමන්ටම හදාගන්න පුළුවන්)
🩵 BBQ Night එකක් දාන්න BBQ Facilities
🩵 Scenic View එකක් විඳින්න Balcony Area
🩵 Safe Parking Space

📍 Location: Nuwara Eliya Town එකට සහ Victoria Park එකට 1.5Km පමණයි! (ඉතා ලගින් පිහිටා ඇත)

ඔයාගේ Date එක අදම Book කරගන්න! 🥳

📞 For Bookings & Inquiries:
📱 077 122 1248
📱 071 570 3315
☎️ 052 223 4479

නුවරඑළියේ නිදහසේ නිවාඩුවක් ගත කරන්න සුපිරිම තැනක් - Galway Homestay Nuwara Eliya! 🌲✨නුවරඑළියේ සිසිලස විඳිමින් පවුලේ අයත්...
10/09/2026

නුවරඑළියේ නිදහසේ නිවාඩුවක් ගත කරන්න සුපිරිම තැනක් - Galway Homestay Nuwara Eliya! 🌲✨

නුවරඑළියේ සිසිලස විඳිමින් පවුලේ අයත් එක්ක නැත්නම් යාළුවෝ සෙට් එකත් එක්ක නිදහසේ කාලය ගත කරන්න නියම Budget-Friendly තැනක් හොයනවද? 🏡❤️

✨ අපගේ පහසුකම් (Facilities):
🩵 Comfortable Bedrooms 3ක්
🩵 Hot Water සහිත Bathrooms 2ක්
🩵 Max 11 Persons දක්වා නවාතැන් පහසුකම්
🩵 Self-Cooking පහසුකම් (කෑම තමන්ටම හදාගන්න පුළුවන්)
🩵 BBQ Night එකක් දාන්න BBQ Facilities
🩵 Scenic View එකක් විඳින්න Balcony Area
🩵 Safe Parking Space

📍 Location: Nuwara Eliya Town එකට සහ Victoria Park එකට 1.5Km පමණයි! (ඉතා ලගින් පිහිටා ඇත)

ඔයාගේ Date එක අදම Book කරගන්න! 🥳

📞 For Bookings & Inquiries:
📱 077 122 1248
📱 071 570 3315
☎️ 052 223 4479

13/08/2026

🚨 නුවරඑළි යන්න කලින් මේක කියවන්න! (නැත්නම් සල්ලිවලට "හිම" තමා!) 🥶💸

​නුවරඑළියේ සීතල විඳින්න, ලස්සන Bungalow එකක නිදහසේ ඉන්න ප්ලෑන් කරනවාද? හැබැයි පරිස්සමෙන්!

මොකද දැන් නුවරඑළියේ විතරක් නෙමෙයි, Facebook එකෙත් මාරම "සීතල කේස්" යනවා.

​ෆේස්බුක් එකේ නුවරඑළියේ ලස්සනම ලස්සන Guest Houses, Bungalows වල ෆොටෝ දාලා, සුපිරි Offers දාලා, ඔයාලගෙන් Advance සල්ලි අරන් මාරු වෙන "Fake Booking හොරු" සෙට් එකක් දැන් සෑහෙන්න සක්‍රියයි.

​ඇත්තම තැන්වල විස්තර, ෆොටෝ, පවා හොරකම් කරලා, එයාලගේම Account Numbers දීලා මේ කරන වංචාවලට අහුවෙන්න එපා.

​🕵️‍♂️ හොරුන්ට අහුවෙන්නේ නැතුව, නියම තැන් (Real Places) හොයාගන්නේ කොහොමද?

​ඔයා නුවරඑළියේ Room එකක් Book කරන්න කලින් මේ දේවල් අනිවාර්යයෙන්ම Check කරන්න:

​page History එක බලන්න:

පේජ් එක හදලා තියෙන්නේ ඊයේ පෙරේදාද?

නම ළඟදී වෙනස් කරලාද?

එහෙනම් ෂුවර් එකටම රතු එළියක්! 🚨

​Reviews & Recommendations:

කලින් ගියපු අය දාපු Reviews බලන්න. හැබැයි Comment Section එකේ ඉන්න "Fake Account" ගැනත් මීටර් එකෙන් ඉන්න.

​Google Maps Verification:

Place එක Google Map එකේ තියෙනවාද කියලා බලන්න. ඒකේ තියෙන Contact Numbers සහ Facebook එකේ තියෙන Numbers සමානද කියලා Check කරන්න.

​කෝල් එකක් දීලා තහවුරු කරගන්න:

Direct Call එකක් දීලා විස්තර අහන්න. (සමහර හොරු Call Answer කරන්නෙත් නෑ, WhatsApp විතරයි!).

​හොඳම දේ - Recommended තැන් තෝරගන්න:

නුවරඑළියේ ඇත්තටම සුපිරියටම, විශ්වාසවන්තව කරන තැන් ඕනෑතරම් තියෙනවා.

​💡 අවසාන අවවාදය:

​ලස්සන ෆොටෝ එකක් දැකපු ගමන්, "අම්මෝ මේක මරු" කියලා හදිස්සි වෙලා Advance සල්ලි දාන්න එපා. ඊට පස්සේ නුවරඑළි ගිහින් Room එකත් නෑ, සල්ලිත් නෑ, ඉන්න වෙන්නේ පාරේ! 🥶

​Verify Before You Pay! 💳❌

සල්ලි දාන්න කලින් හැමදේම 100% ක්ම ෂුවර් කරගන්න.

​මේක ඔයාගේ Travel බඩීස්ලටත් පේන්න Share කරන්න. නුවරඑළි ගිහින් අනාථ වෙන්නැතුව ඉමු! 👇

​

Address

Burrows Road, Hawa Eliya
Nuwara Eliya
22200

Website

Alerts

Be the first to know and let us send you an email when Galway Homestay Nuwara Eliya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby hotels