08/09/2026
ඔබේ ආයතනයේ රැස්වීම් , සම්මන්ත්‍රණ , වැඩමුළු වැනි විශේෂ අවස්ථාවන් පවත්වන්නට කදිම තැනක් තමයි සුන්දර නුවරඑළියේ Sanctuary Hills .
ඒ වගේම උත්සවයෙන් පසුව පැවැත්වෙන සුහද හමුවටත් අවශ්‍ය හැමදේම ඔබට සපයන්නට අපගේ කාර්ය මණ්ඩලය සැදී පැහැදී ඉන්නවා.
✪ Free High Speed Internet access
➨⒉6km from Nuwara Eliya Town
➨500m to Gregory Lake
➨3.8km to Moon Plains
➨3.9km to Lover’s Leap Falls
වැඩි විස්තර සහ Booking සදහා අමතන්න
📞 0772184073 (Call/ WhatsApp)
6, Kelegala Road, Nuwara Eliya
(Near Gamini Central College)
#