27/08/2026
🏕️🌿 රු. 5500/= ට සුපිරි Cabin Experience එකක්! ( group package )🌿🏕️
🥘🍛 කෑම වේල් 03ක් සමඟ
🌄 ශ්‍රී ලංකාවේ සැඟවුණු පාරාදීසයක් වන මන්දාරම්නුවර හි අමතක නොවන නිවාඩුවක් ගත කරන්න!
😍 පිදුරුතලාගල කඳු පාමුල පිහිටි Mandaramnuwara Camping Resort හි,
✅ Comfortable Cabin Stay
✅ Breakfast, Lunch & Dinner Included
✅ Natural Swimming Pools
✅ Stunning Mountain Views
✅ Waterfalls & Streams Nearby
✅ Eco Friendly Environment
💚 ගොවිබිම්, කඳු වළලු, දිය ඇලි සහ පිරිසිදු වාතයෙන් වට වූ නිස්කලංක පරිසරයක ඔබේ ආදරණීයයන් සමඟ වෙනස්ම අත්දැකීමක් විඳින්න.
👨👩👧👦 Family Trips
👫 Couples
👬 Friends Outings
📸 Nature Lovers
⚡ සීමිත වෙන්කිරීම් පමණි!
📞 Booking & Inquiries
076 155 4185
📍 Mandaramnuwara Camping Resort