02/09/2026
🌿✨ ජීවිතයට “Refresh” එකක් දෙමුද? ✨🌿
Special Offer - Only lkr 7950 per person on half board basis
නගරයේ ශබ්දය, කාර්යබහුලත්වය සහ දෛනික පීඩනයෙන් මනසත් ශරීරයත් වෙහෙසට පත්වෙලාද?
එහෙනම් මේ ඔබ වෙනුවෙන්මයි! 🍃
තේ වතු අතර සැඟවුණු සොබාදහමේ පාරාදීසයක් වන Palabaddala Tea & Eco Lodge වෙත පැමිණ, පිරිසිදු කඳුකර වාතය, ගලා යන දිය දහරා සහ සන්සුන් පරිසරය සමඟ නැවතත් ජීවිතයට ශක්තිය එක්කරගන්න.
🌱 උදෑසන කුරුල්ලන්ගේ ගීතයට අවදි වන්න
🌱 තේ වතු අතර නිදහසේ ඇවිදින්න
🌱 ස්වභාවික දිය ඇලි හා ගංගා ආශ්‍රිත අත්දැකීම් විඳින්න
🌱 රසවත් ගෙදර හැදූ ආහාර රසවිඳින්න
🌱 මනසට නිදහසක්, හිතට සැනසීමක් ලබාගන්න
🌱 Bbq එකක් දාල Chill වෙන්න
💚 රු. 7950/- පමණයි එක් අයෙකුට ඔක්තෝම්බර් 30 දක්වා පමනයි….
🛏️ එක් රාත්‍රියක් නවාතැන්
🍽️ Half Board (උදෑසන සහ රාත්‍රී ආහාර ඇතුළුව)
📍 Palabaddala Tea & Eco Lodge - Rathnapura
“Stress එකට බෙහෙතක් හොයනවා නම්, Nature එකට එන්න…” 🍃💚
📞 දැන්ම වෙන්කරවා ගන්න:
077 939 9503 Asanka
🌿✨