02/08/2026
නුවරඑළිය යන ගමන් රසවත් කෑම වේලක් ගන්න – Channa Hotel & Rest 🥙
✅ නුවරඑළිය යද්දී පාර අයිනේ තියෙන සුන්දර තේ වත්තක ලස්සන බලන ගමන්, පවුලේ අයත් එක්ක නිදහසේ රසවත් කෑම වේලක් ගන්න ලබුකැලේ තියෙන Channa Hotel & Rest එකට නවත්වන්න.
✅ ගෙදර හැදුවා වගේම රස සාම්ප්‍රදායික බත් සහ මාළු පිණි, රස්නෙ පිටින් කන්න පොල් රොටී එක්ක බිම්මල් කරිය, කටට රහට කොත්තු, ෆ්‍රයිඩ් රයිස් වගේම ෂෝට්ඊට්ස් අපෙන් ලබාගන්න පුළුවන්.
😍 නුවරඑළි යන ගමන් රසවත් මතකයක් එක් කරගන්න අදම ඇවිත් බලන්න!
☎️ කතා කරන්න: 0715913165
📍 නුවර පාර, පලගොල්ල, ලබුකැලේ, නුවරඑළිය