Dreamart

Dreamart From full suits to Indian and Arya Sinhala attire, we redefine Groomswear Fashion with style and professionalism. Making every groom’s dream come true!
🅓🅡🅔🅐🅜🅐🅡🅣

පරිපූර්ණ ආර්ය සිංහල පෙනුමක ආඩම්භර අභිමානය... 🎬🤍බලන්න මේ පෙනුමේ තියෙන ගාම්භීරත්වය සහ ලස්සන! සාම්ප්‍රදායික ආර්ය සිංහල ඇඳුම...
12/06/2026

පරිපූර්ණ ආර්ය සිංහල පෙනුමක ආඩම්භර අභිමානය... 🎬🤍
බලන්න මේ පෙනුමේ තියෙන ගාම්භීරත්වය සහ ලස්සන! සාම්ප්‍රදායික ආර්ය සිංහල ඇඳුමකින් මනාලයෙකුට ලැබෙන ඒ රාජකීය පෞරුෂය සහ ආකර්ෂණය වෙන කිසිම විලාසිතාවකින් ලබාගන්න බැහැ නේද? 😍🤍

ජීවිතයේ එකම එක වතාවක් එන ඒ සුවිශේෂී දවසේ, සිත්ගන්නාසුලු සහ අති සුන්දර ආර්ය මංගල පෙනුමකට උරුමකම් කියන්න අදම පැමිනෙන්න.

📍 Dreamart – Where your wedding dreams come to life!
👔 Costume Designed by: Pubudu Nuwan
📞 Contact Us Today & Make Your Groom Look Royal!
Hotline: 076 182 8800

11/06/2026

Happy Wedded Life to Chamath & Kaushalya! 🥂✨Two unforgettable days, two premium looks! A huge thank you to our groom Cha...
08/06/2026

Happy Wedded Life to Chamath & Kaushalya! 🥂✨
Two unforgettable days, two premium looks! A huge thank you to our groom Chamath for choosing Dreamart to design both his Wedding Day and Homecoming suits. Stepping out in ultimate style and the perfect fit! 🤵‍♂️💯

Ready to look your best? Plan your big day looks with Dreamart.

📍 Dreamart – Where your wedding dreams come to life!
👔 Costume Designed by: Pubudu Nuwan
📞 Contact Us Today & Make Your Groom Look Royal!
Hotline: 076 182 8800

Congratulations Shehani & Malshan....✨🤍අංගසම්පූර්ණ බටහිර මනාල පෙනුමකට රහස, හරියටම ගැලපෙන Perfect Fit නිමාව! 🔥🤵ඔබේ ශරීරයේ...
05/06/2026

Congratulations Shehani & Malshan....✨🤍
අංගසම්පූර්ණ බටහිර මනාල පෙනුමකට රහස, හරියටම ගැලපෙන Perfect Fit නිමාව! 🔥🤵
ඔබේ ශරීරයේ හැඩයටම ගැලපෙන, ඔබට පහසු සහ දවස පුරා ආත්ම විශ්වාසයෙන් යුතුව සිටිය හැකි ඔබ කැමති ඕනෑම බටහිර විලාසිතාවක් උසස්ම ප්‍රමිතියෙන්.

📍 Dreamart – Where your wedding dreams come to life!
👔 Costume Designed by: Pubudu Nuwan
📞 Contact Us Today & Make Your Groom Look Royal!
Hotline: 076 182 8800

මංගල දිනයේ බටහිර පෙනුමට සුදු වර්ණයෙන් හැඩවුණු තේජාන්විත මනමාලයෙක්... 🤍🤵‍♂️✨මංගල දිනයේ මනාලයෙකුගේ පෞරුෂය සහ කඩවසම් බව සිය...
04/06/2026

මංගල දිනයේ බටහිර පෙනුමට සුදු වර්ණයෙන් හැඩවුණු තේජාන්විත මනමාලයෙක්... 🤍🤵‍♂️✨
මංගල දිනයේ මනාලයෙකුගේ පෞරුෂය සහ කඩවසම් බව සිය ගුණයකින් වැඩි කරන්නේ නිවැරදි ඇඳුම් තේරීමයි.

ඔබත් ඔබේ මංගල දිනයට සාමාන්‍ය විලාසිතාවලින් මිදිලා, මේ වගේ Premium Western Look එකකින් හැඩවෙන්න කැමතිද? 1st Fitton එකෙන් ඔබේ මිම්මටම මහගන්න හෝ Rent කරගන්න අදම අපිට කතා කරන්න.

📍 Dreamart – Where your wedding dreams come to life!
👔 Costume Designed by: Pubudu Nuwan📞 Contact Us Today & Make Your Groom Look Royal!
Hotline: 076 182 8800

Pre-shoot එකකට හැඩවුණු කඩවසම් තරුණයෙක්... 😍🔥බලන්න මේ පෙනුමේ තියෙන ආකර්ෂණීය බව! Wedding එකට කලින් තමන්ගේ ජීවිතයේ ලස්සනම ම...
02/06/2026

Pre-shoot එකකට හැඩවුණු කඩවසම් තරුණයෙක්... 😍🔥
බලන්න මේ පෙනුමේ තියෙන ආකර්ෂණීය බව! Wedding එකට කලින් තමන්ගේ ජීවිතයේ ලස්සනම මතකයන් එකතු කරගන්නා Pre-shoot එකට, උපරිම කඩවසම් පෙනුමකින් සහ ආත්ම විශ්වාසයකින් හැඩවෙන්න Dreamart අපව තෝරාගැනීම ගැන අපිට හරිම සතුටුයි. 📸✨

කැමරාව ඉස්සරහා කැපී පෙනෙන පෞරුෂයකින් බැබළෙන්න, ඇඟටම හරියන (Perfect Fit) නිමාවක් අපි ඔබට සහතික කරනවා.

📍 Dreamart – Where your wedding dreams come to life!
👔 Costume Designed by: Pubudu Nuwan
📞 Contact Us Today & Make Your Groom Look Royal!
Hotline: 076 182 8800

Hello June! 🌸✨Wishing all our wonderful customers a month filled with love, success, and beautiful celebrations. To ever...
31/05/2026

Hello June! 🌸✨
Wishing all our wonderful customers a month filled with love, success, and beautiful celebrations. To everyone tying the knot or celebrating milestones this month, the Dreamart family wishes you nothing but the best! ❤️

Let's tailor your perfect moments together. ✂️🤵

🅓🅡🅔🅐🅜🅐🅡🅣
📍 Dreamart – Where your wedding dreams come to life!
👔 Costume Designed by: Pubudu Nuwan
📞 Contact Us Today & Make Your Groom Look Royal!
Hotline: 076 182 8800

ඔබ සැමට සිත නිවන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏අවිද්‍යා අන්ධකාරය දුරලා, ප්‍රඥාවේ ආලෝකය දසත විහිදෙන උතුම් වෙසක් පොහොය දි...
29/05/2026

ඔබ සැමට සිත නිවන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏
අවිද්‍යා අන්ධකාරය දුරලා, ප්‍රඥාවේ ආලෝකය දසත විහිදෙන උතුම් වෙසක් පොහොය දිනයක් වේවා යි අපි ප්‍රාර්ථනා කරමු.
ඔබගේ ජීවිතයත් ආලෝකමත්ව, සාමය සහ සතුට පිරි සැනසිලිදායක කාලයක් උදා වේවා!

තෙරුවන් සරණයි! 🙏

🅓🅡🅔🅐🅜🅐🅡🅣
📍 Dreamart – Where your wedding dreams come to life!
👔 Costume Designed by: Pubudu Nuwan
📞 Contact Us Today & Make Your Groom Look Royal!
Hotline: 076 182 8800

Address

Private Bus Stand
Panadura
12500

Opening Hours

Monday 08:30 - 20:00
Tuesday 08:30 - 20:00
Wednesday 08:30 - 20:00
Thursday 08:30 - 20:00
Friday 08:30 - 20:00
Saturday 08:30 - 20:00
Sunday 08:30 - 20:00

Telephone

+94715738802

Website

Alerts

Be the first to know and let us send you an email when Dreamart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category