Windy Villa

Call Directions Website Contact the hotel

Windy Villa A Rest House Located in front of a Quiet and Beautiful Paddy Field This holiday home is 2.5 km from Deepa Uyana and 3.1 km from Polonnaruwa Vatadage.
(26)

Set in Polonnaruwa and only 2.1 km from Polonnaruwa Clock Tower, Windy Home offers accommodation with garden views, free WiFi and free private parking. The air-conditioned holiday home is composed of 1 separate bedroom, a living room, a fully equipped kitchen, and 1 bathroom. An Asian breakfast is available every morning at the holiday home. Polonnaruwa Railway Station is 3.9 km from Windy Home, while Kaduruwela Jayanthi Piriwena is 3.9 km from the property. The nearest airport is Sigiriya Airport, 56 km from the accommodation.

15/11/2026
15/11/2026
*🎉 19,000 FOLLOWERS! THANK YOU! 🎉*19K!!! 😍Our Windy Villa family is now 19,000 strong!From the bottom of our hearts, THA...
14/11/2026

*🎉 19,000 FOLLOWERS! THANK YOU! 🎉*

19K!!! 😍
Our Windy Villa family is now 19,000 strong!

From the bottom of our hearts, THANK YOU to each and every one of you who liked, shared, commented and stayed with us from the very beginning. ❤️

We could never have come this far without your love and support. This is not just a number, this is 19,000 hearts that believe in us. 🥹✨

We promise to keep bringing you the best views, the best vibes, and the best memories from Windy Villa.

With lots of love,
- Windy Villa Family -

13/11/2026
Some places are more than just destinations… they are memories that stay in our hearts forever. ❤️✨A beautiful day, amaz...
11/11/2026

Some places are more than just destinations… they are memories that stay in our hearts forever. ❤️✨

A beautiful day, amazing people, and unforgettable moments exploring the history of Sri Lanka. 🇱🇰🌿
Collect moments, not things! ❤️📸

❤️

11/11/2026

🔴 #රිවස්ටන් යනව නම් මේ විදිහට යන්න🥰🤩👇 ගොඩ අය මේ දවස් වල කෝල් කරලා මැසේජ් කරලා අහන දෙයක්තමයි, දැන් රිවස්ටන් යන්න පුලුවන්ද? මොනව්ද බලන්න තියෙන්නේ වගේ ප්‍රශ්න. ඒ ඔක්කොටම උත්තර අද දෙන්නම්

මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි h (Riverston) කියන්නේ ලංකාවේ තියෙන සුන්දරම සහ මීදුමෙන් වැසුණු අපූරු සංචාරක ගමනාන්තයක්. නකල්ස් රක්ෂිතයට මායිම්ව පිහිටි මේ කලාපයේ සංචාරය කරන්න කැමති ඔබට, බලන්න තියෙන තැන් ටික පිළිවෙළකට සහ ලස්සනට කවර් කරන්න පුළුවන් සුපිරිම ට්‍රැවල් ගයිඩ් එකක් අද Fantastic Travelers අපි දෙනවා.

🧭 රිවස්ටන් යන්න හොඳම මාර්ගය (Route)
කොළඹ සිට එනවා නම්: කොළඹ ➡️ හයිවේ ඇවිත් කුරුණෑගල ➡️ දඹුල්ල පාරෙන් මාතලේ පාරට දාලා ➡️ මාතලේ නගරයෙන් රත්තොට පාර ➡️ රත්තොට ➡️ රිවස්ටන්.

නුවර සිට එනවා නම්: නුවර ➡️ මාතලේ ➡️ රත්තොට ➡️ රිවස්ටන්.

ඔය දෙක තමයි කොළඹ අයට එන්න පුලුවන් පාරවල්. හයිවේ එනව නම් ඉක්මන්ටම එන්න පුලුවන්.

📍 බලන්න තියෙන තැන් (පිළිවෙළින් - Itinerary)

උදේම ආවොත් මාතලේ අලු විහාරයට ගිහින් වැදලා ගමන පටන් ගන්න පුලුවන්.

ඊටපස්සේ මාතලේ/රත්තොට පැත්තේ සිට රිවස්ටන් කන්ද දෙසට යන විට හමුවන පිළිවෙළට ස්ථාන මෙන්න:

1. බඹරකිරි ඇල්ල (Bambarakiri Ella)
රත්තොට නගරය පසු කරලා ටික දුරක් යනකොට පාර අයිනේම වගේ මේ ලස්සන දියඇල්ල හමුවෙනවා. අයිනේ කිව්වට 50Mවගේ යන්න ඕනේ.

හැබැයි දැන් මෙතන තිබ්බ වැල් පාලම නම් නෑ. දිට්වා වලට ගහගෙන ගියා.

සටහන: මෙතන නෑම නම් ටිකක් අනතුරුදායකයි, ඒ නිසා පරිස්සම් වෙන්න.

2. රිවස්ටන් සන්නිවේදන කුළුණ සහ කඳු මුදුන (Riverston Peak)
ප්‍රධාන පාරේ ඉදිරියට යන විට රිවස්ටන් කන්ද පාමුලට පැමිණිය හැකියි. එතැන් සිට වාහන ඇතුළු කිරීමට අවසර නැහැ.

විශේෂත්වය: කිලෝමීටර් 1.5ක පමණ සුන්දර පයින් යන ගමනක් (Trek) තියෙන්නේ. පාර දෙපැත්තේ තියෙන තේ වතු සහ අධික සුළඟ, මීදුම මැදින් කඳු මුදුනට යනකොට තියෙන සන්නිවේදන කුළුණ (Telecom Towers) ලඟටම යන්න පුළුවන්. ටිකට් අරගෙන ඇතුල් විය යුතුයි. රු. 100ක් වගේ එක්කෙනෙක්ට වෙන්නෙ.

ලංකාවේ වැඩිම සුළඟක් වදින තැනක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. බර අඩු අය යද්දි පරිස්සමෙන් 😁

ඒකත් බලලා පල්ලම් බහිද්දි තමා ලස්සනම හරිය හම්බෙන්නේ ලංස්සන view point කිහිපයකුත් එක්ක මානිගල කන්ද එහෙම ලස්සනට බලන්න පුලුවන්.

ඊටපස්සේ ඔයාලට හම්බෙනවා

3. පිටවල පතන සහ පුංචි ලෝකාන්තය (Pitawala Pathana & Mini World's End)
රිවස්ටන් කන්දෙන් බැහැලා ඉදිරියට යන විට පිටවල පතන හමුවේ. මේක අක්කර ගණනාවක් පුරා විහිදුණු තැන්නක්.

විශේෂත්වය: මෙහි කෙළවරටම ගිය විට අඩි දහස් ගණනක ප්‍රපාතයක් සහිත "පුංචි ලෝකාන්තය" දැකගත හැකියි. එතැනට මුළු දුම්බර මිටියාවතම ඉතාම ලස්සනට පෙනෙනවා.

ටිකට් පත්: වනජීවී කාර්යාලයෙන් කුඩා ගාස්තුවකට ටිකට් පතක් ලබාගත යුතුයි.

4. සේර ඇල්ල (Sera Ella)
පිටවල පතන පසු කර තවත් ඉදිරියට (ඉලුක්කුඹුර දෙසට) යන විට සේර ඇල්ල හමුවේ.

විශේෂත්වය: මේ ඇල්ලේ තියෙන සුවිශේෂීම දේ තමයි දියඇල්ල ඇතුළට වෙන්න පිහිටි ගුහාව. ඇල්ල කඩා හැලෙන වතුර තිරයට පිටුපසින් තියෙන මේ ගුහාව ඇතුළට වෙලා ඇල්ල දිහා බලන් ඉන්න එක පුදුමාකාර අත්දැකීමක්.

හැබැයි නෑම නම් ඉතා අනතුරුදායකයි.

තව තන් නම් ගොඩක් තියෙනවා. ඒවා බලන්න අඩුම ගානේ දවස් තුන හතරක් වත් යනවා. ඒ ගැනත් විස්තර ඕනේ නම් කියන්න.

දවස් එකකට දෙකකට යනව නම් ඔයාලට බලන්න පුලුවන් මේ තැන් ටික විතරයි. මොකද ඒ ලස්සන දැක්කම වෙලාව යනවා හිතා ගන්න බෑ.

🍽️ කෑම බීම සහ නවාතැන්
කෑම බීම: රත්තොට නගරය පසු කළ පසු ලොකු හෝටල් නැහැ. පාර අයිනේ කුඩා කඩවල් වලින් රොටි, ඉරිඟු, සහ උණුසුම් තේ ලබාගන්න පුළුවන්. ප්‍රධාන කෑම වේල් සඳහා රත්තොටින් හෝ මාතලේින් ලෑස්ති කරගන්න.

නවාතැන්: රිවස්ටන් සහ ඇටන්වල (Atanwala) ප්‍රදේශවල ලස්සන පරිසරයක පිහිටි Eco Lodges, Campsites සහ Guest Houses ඕනෑතරම් සොයාගන්න පුලුවන්.

ඉතා හොද මිල ගනන් අඩු තැන් අපේ whatsapp channel එකේ දිනපතා දානවා ඔයාලට බලන්න පුලුවන්.

💡 සංචාරය සඳහා වැදගත් උපදෙස් (Tips)
⚠️ කාලගුණය සහ ඇඳුම්: රිවස්ටන් වලට අධික වැසි සහ මීදුම ක්ෂණිකව එන්න පුළුවන්. ඒ නිසා කුඩයක් හෝ වැහි කබායක් (Raincoat), සහ සීතලට ඔරොත්තු දෙන ඇඳුමක් අනිවාර්යයෙන් රැගෙන යන්න.

🥾 පාවහන්: රිවස්ටන් සහ පිටවල පතන හරහා සෑහෙන්න ඇවිදින්න තියෙන නිසා ලිස්සන්නේ නැති, පහසු සපත්තු යුගලක් පළඳින්න.

🦟 කූඩැල්ලන්: වැසි දිනවලදී කූඩැල්ලන් බහුලව සිටිය හැකි බැවින් "Siddhalepa" හෝ කූඩැල්ලන්ගෙන් ආරක්ෂා වන ස්ප්‍රේ එකක් ළඟ තබාගන්න.

🗑️ පරිසරය රැකගන්න: නකල්ස් කියන්නේ ලෝක උරුමයක්. කරුණාකර ඔබ රැගෙන යන ප්ලාස්ටික්, පොලිතින් දවටන එහි දමා නොවිත් නැවත රැගෙන එන්න.

Long weekend වගේ යන්න ඉන්නව නම් දෙපාරක් හිතන්න මොකද එතකොට ඒ සුන්දරත්වය හරියට විදින්න බෑ.

එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්න.

Good luck ❤️

සටහනේ අයිතිය ©Fantastic Travelers
අනවසරයෙන් උපුටා ගැනීම තහනම්

Travel කරන අය Hotels හොයන අය Join වෙන්න👇
https://whatsapp.com/channel/0029VaACxX9K0IBkgbgoEv2w

Beautiful moments, meaningful conversations, and memories worth keeping. 🌿✨A little sunshine, a beautiful view, and grea...
09/11/2026

Beautiful moments, meaningful conversations, and memories worth keeping. 🌿✨

A little sunshine, a beautiful view, and great company. ❤️

🌿📸

Address

844/1 A, Isipathana Place
Polonnaruwa
51000

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 07:00 - 22:00
Sunday 07:00 - 22:00

Telephone

+94718173122

Alerts

Be the first to know and let us send you an email when Windy Villa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Hotel

Send a message to Windy Villa:

Shortcuts

Share

Category

Nearby hotels