15/03/2026
නිවාඩුවට දකුණට එන ඔයාලත් හෙව්වේ ලස්සන , නිස්කලංක වටපිටාවක් තියෙන පිරිසිදු සහ ආරක්ශිත නවාතැනක් නේද ??🥰 එහෙනම් ඔයාලා එන්නම ඕන තැන තමයි.........👉👉👉
Santon Resort & Spa 🏘️Ranna
ඔයාගෙ එයත් එක්ක🥂👩❤️👨/යාලුවොත් එක්ක💃/පවුලේ හැමෝම එක්ක🤼♂🧘♀🍹/ ඔෆිස් එකේ කට්ටියට 🍱🍻හිතේ හැටියට සෙට් වෙන්න සැප පහසුකම් එක්ක අතේ මුදලට ඉන්න පුලුවන් ඇත්තටම නිස්කලංක තැනක්... ආ Beach එකටත් පයින්ම යන්න පුලුවන් 🤗.සුන්දර Swimming pool එකකුත් තියෙන නිසා ඔයාලට තවත් විනෝද වෙන්න පුලුවන් 🥰
මෙන්න Rates💃
Deluxe double room - 10,000/=
Deluxe Triple Room - 15,000/=
👩❤️👨 Private villa -20,000/=
👨👩👧 Family villa (5pax)- 30,000/=
Family villa (12 pax ) - 50,000/=
🏘️Whole villa (18 pax ) - 100,000/=
මීට අමතරව Family Packages වගේම ලොකු පිරිසක් එනවනම් සම්පුර්ණ Resort එකම උනත් ඔයාලට ගන්න පුලුවන්.
⭕ 𝗙𝗮𝗰𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀
✅ Comfortable Bed Rooms
✅ Attached Bathrooms
✅ Hot water facility
✅ Tv facility
✅ Safety Parking Facility
www.santon.lk
කෑම බීම ඕනම දෙයක් අපෙන්ම ගන්න පුලුවන්😍
හිත හිතා නොඉඳ දැන්ම කතා කරල බලන්න
📞+ 94 777694453
Santon Resort & Spa is A Luxury retreat situated neat the heart of ranna by famous and beautiful beach Kahandamodara. All set to engage you in one of the finest vibrant Hospitality Experiences in Sri Lanka. Santon Resort is a Luxury escape to sunny side of paradise Island Sri Lanka. . Its 200 meter....