17/06/2026
🌿✨ 40% DISCOUNT සමඟ Luxury Nature Resort අත්දැකීමක්! ✨🌿
පවුලේ අයත් එක්ක, යාලුවෝත් එක්ක, Office Staff එකත් එක්ක නිදහසේ විවේක ගන්න, විනෝද වෙන්න සහ ස්වභාවධර්මය විඳින්න හොඳම තැනක් හොයනවාද?
🏞️ බදුරලියේ පිහිටි Nature Resort ඔබ වෙනුවෙන්ම සූදානම්!
🚗 ගමන් පහසුකම්
📍 දොඩම්ගොඩ Highway Exit එකේ සිට කිලෝමීටර් 32ක් පමණ දුරින්.
📍 කොළඹ සිට පැයක පමණ කාලයකින් පහසුවෙන් ළඟා විය හැක.
✨ අපගේ විශේෂත්වයන් 🌄 සෑම Room එකකටම අලංකාර Lake View සහ Mountain View
🏊 විශාල Swimming Pool එක
🏞️ සුන්දර Lake එක
⚽ Day & Night Playground Area
🎱 Pool Table පහසුකම්
💪 Fully Equipped Gym
🌳 පලතුරු ගස්වලින් පිරුණු වතුයාය
🐦 Bird Watching
🎣 වැව අසල නිදහසේ විවේක ගනිමින් ස්වභාව සෞන්දර්යය විඳීමේ අවස්ථාව
🌿 කාර්යබහුල ජීවිතයෙන් මඳක් ඈත් වී, සොබාදහමත් සමඟ සැනසීමෙන් කාලය ගත කරන්න කැමති ඔබටමයි මේ අපූරු අවස්ථාව!
📞 Reservations & Inquiries Hotline:
074 25 25 080
Book Now & Enjoy 40% OFF!