Watergate Eco Resort

  • Home
  • Watergate Eco Resort
Call Directions Contact the hotel

Watergate Eco Resort Watergate is a Family Restaurant by Millennium Company. We serve groups of all sizes! We serve lunches and dinners with great rates and great service.
(1)

14/11/2026
📞Reservations & Inquiries:Shehan – 074 144 3205navodya – 074 373 3366
14/11/2026

📞Reservations & Inquiries:

Shehan – 074 144 3205
navodya – 074 373 3366

12/11/2026

✨ Two Hearts, One Beautiful Journey! ❤️💍

A beautiful beginning to a lifetime of love, laughter, and togetherness.

Capturing the magical moments of හිරුනි & දිල්ශාන් as they begin their forever journey together. 🥂❤️

May your love story continue to blossom with endless happiness and beautiful memories!

📍 Venue: Watergate Eco Resort

🎥 Every moment tells a story. Every frame holds a memory.

07/11/2026

🔥 ROUND 3 IS HERE! පොලොන්නරුව හොලවන්න ආයෙමත් WATERGATE KARAOKE NIGHT එක ඇවිල්ලා! 🎤🎸

ඔක්තෝබර් මාසේ ගත්ත පිස්සු හැදෙන සුපිරිම සුපිරි ආතල් එක මතකද?
අන්න ඒ වයිබ් එක දෙගුණ තෙගුණ කරලා, තවත් මාරම Musical Vibe එකක් එක්ක මෙවරත් Watergate Karaoke Night ලෑස්තියි! 🎶💥

සින්දු කියලා, නටලා, ලයිෆ් එක උපරිම විඳින්න මේ ඔක්තෝබර් මාසේ සෙට් වෙන්න නියමම තැන! 💃🕺

📅 දිනය: 2026 නොවැම්බර් 14 (සෙනසුරාදා)
📍 ස්ථානය: Watergate Eco Resort

🎤 Live Stage Experience: කැමතිම සින්දු මයික් එක අතට අරන් සජීවීව කියන්න නියම Live Show එකක වයිබ් එක!

🔊 Pumping Beats & High-End Sounds: ඇඟ හිරිවැටෙන Lights සහ DJ/Sound Setup එක!

🍔 Food & Beverage Deals: දිව පිනවන රසම රස කෑම සහ බීම සඳහාම වෙන්වුණු විශේෂ Food Promotions!

🍻 Exclusive Bites Deals: සෙට් වෙන ගමන් රස බලන්න නියම Bites Varieties!

සීමිත ආසන සංඛ්‍යාවක් පමණක් වෙන් කර ඇති බැවින්, ඔබේ කණ්ඩායම සඳහා Tables දැන්ම වෙන් කරවා ගන්න! 🔥

📞 Direct Contact for Reservations:
📱 074 32 03 366 (Shehan) - Special Booking Line

Other Lines:
📱 +94 74 373 3366 (Call / WhatsApp)
📱 +94 77 653 5655 (Call / WhatsApp)
📱 +94 77 313 2706 (Call / WhatsApp)

04/11/2026

💍✨ 2027 ඔයාගේ Wedding එකත් අපිට බාරදීලා, ඔයාලා කිසිම බයක් නැතිව නිදහසේ ඉන්න! ✨💍
(මුළු Wedding එකම ලක්ෂ හයකටත් අඩුවෙන් — All-Inclusive!) ❤️
වෙඩින් එකක් ගන්නවා කියන්නේ තැන් තැන් වලට දුවලා, එක එක අය පස්සේ ගිහින් ලොකු කරදරයක්, මහන්සියක් විඳින්න වෙන වැඩක් කියලා හිතෙනවද?
දැන් ඒ කිසිම ප්‍රශ්නයක්, කලබලයක් ඔයාලට නෑ!
චාරිත්‍ර, Decorations, Music වල ඉඳන් රසවත් කෑම මේසය දක්වා හැමදේම සම්පූර්ණ වගකීමක් ඇතුව Watergate Eco Resort අපිම සූදානම් කරලා දෙනවා.
විවාහ දිනයේදී අම්මා, තාත්තා, නෑදෑයෝ කාටවත් දුව පැනලා මහන්සි වෙන්න දෙයක් නෑ—ඔයාලට තියෙන්නේ ලස්සනට ඇඳලා, ආදරණීයයන් එක්ක ජීවිතයේ ලස්සනම දවස උපරිමයෙන් විඳින්න විතරයි! 💫🥂
“The magic truly begins when the sun goes down”… ✨🌙
සුන්දර ආලෝකයෙන් හැඩවෙන අමතක නොවන Night Wedding එකකට ඔබත් සිහින දකිනවා නම්, මෙන්න හොඳම විසඳුම!
🏩 Watergate Eco Resort – Special All-Inclusive Wedding Package 💍
💰 මුළු Wedding එකටම යන්නේ ලක්ෂ හයකටත් අඩුවෙන්! (LKR 560,000/-)
ඔබ වෙනුවෙන් අප සලසා දෙන සියලුම පහසුකම්:
🌸 Wedding Essentials & Traditions
* 💐 පිළිගැනීමේ ගීතය
* 📿 ජයමංගල ගාථා
* 💃 උඩරට නර්තන කණ්ඩායම
* 📖 අෂ්ඨක
* 🍰 සම්ප්‍රදායික කැවිලි මේසය
* 🎧 DJ හෝ 3 Piece Live Band
* 👗 Changing Room & 🏩 Honeymoon Room
✨ Wedding Decorations
* ❄️ Dry Ice Ceremony (Traditional / Western)
* 🌺 Poruwa & 🪑 Setty Back
* 🖋 Registration Table & 👑 Head Table
* 🎂 Cake Table & 🪔 Oil Lamp
* 🚪 Luxury Entrance & 📜 Welcome Note
* 📺 LED Display Note & 🍽 Table Decorations
* 📸 සුන්දර Photo Locations
* 🧑‍💼 ඔබ වෙනුවෙන්ම කැපවූ Function Coordination
🍽 Delicious Function Menu
* 🥘 රසවත් Food Items – 25+
* 🍮 Desserts – Ice Cream 🍦, Jelly 🍧, Watalappan 🍮, Cream Caramel 🍬, Cut Fruit 🍉
* 🥤 Soft Drinks – Coca Cola 🥤, Sprite 🍋, EGB 🧃
* 🍢 Tasty Bites – Chicken Devilled 🍗, Lake Fish 🐟, Boiled Kadala 🫘, Boiled Vegetables 🥦
❤️ 2027 ඔබේ සිහින දිනයටත් කිසිම කරදරයක් නැතිව, පූර්ණ වගකීමෙන් වැඩේ කරගන්න අදම දිනයක් වෙන්කරගන්න!
📱 අපව අමතන්න / WhatsApp කරන්න:
* 📞 +94 74 373 3366 (Call + WhatsApp ✅)
* 📞 +94 77 653 5655 (Call + WhatsApp ✅)
* 📞 +94 77 313 2706 (Call + WhatsApp ✅)
📍 Watergate Eco Resort

03/11/2026

🎤🔥 කැරෝකී රැයේ මතක බිඳක් සමඟින්... ROUND 3 IS HERE! 🔥🎤
​පළවෙනි,දෙවනි රවුන්ඩ් වලදි ඔයාල ගත්ත පිස්සු හැදෙන සුපිරිම සුපිරි ආතල් එක මතකද?
ඔයාලගේ ඉල්ලීම මත, අන්න ඒ නොමැකෙන වයිබ් එක දෙගුණ තෙගුණ කරලා, පොලොන්නරුව හොලවන්න Watergate Karaoke Night - Round 03 ලෑස්තියි! 🎶💥
​ඔයාලටත් පුළුවන් හොඳට සින්දු කියන්න... එහෙනම් සින්දු කියලා, නටලා, ලයිෆ් එක උපරිමයෙන්ම විඳින්න මේ නොවැම්බර් මාසේ සෙට් වෙන්න නියමම තැන! 💃🕺🎸✨
​📅 දිනය: 2026 නොවැම්බර් 07 (සෙනසුරාදා)
📍 ස්ථානය: Watergate Eco Resort
​✨ ROUND 03 එකේ මොනවද තියෙන්නේ?
​🎤 Live Stage Experience: කැමතිම සින්දු මයික් එක අතට අරන් සජීවීව කියන්න නියම Live Show එකක වයිබ් එක!
🔊 Pumping Beats & High-End Sounds: ඇඟ හිරිවැටෙන Lights සහ DJ / Sound Setup එක!
🍔 Food & Beverage Deals: දිව පිනවන රසම රස කෑම සහ බීම සඳහාම වෙන්වුණු විශේෂ Promotions!
🍻 Exclusive Bites Deals: සෙට් වෙන ගමන් රස බලන්න නියම Bites Varieties!
​⚠️ සීමිත ආසන සංඛ්‍යාවක් පමණක් වෙන් කර ඇති බැවින්, ඔබේ කණ්ඩායම සඳහා Tables දැන්ම වෙන් කරවා ගන්න!
​📞 Direct Contact for Reservations:
📱 074 32 03 366 (Shehan) - Special Booking Line
​Other Lines:
📱 +94 74 373 3366 (Call / WhatsApp)
📱 +94 77 653 5655 (Call / WhatsApp)
📱 +94 77 313 2706 (Call / WhatsApp)
​වැඩි විස්තර දැනගන්න අපිට දැන්ම මැසේජ් එකක් දාන්න! 📩✨
​

Address

Watergate Family Restaurant, Medirigiriya Road, Yodhaela, Ulpathelagama

Opening Hours

Monday 09:00 - 23:00
Tuesday 09:00 - 23:00
Wednesday 09:00 - 23:00
Thursday 09:00 - 23:00
Friday 09:00 - 23:00
Saturday 09:00 - 23:00
Sunday 09:00 - 23:00

Telephone

+94742080897

Website

Alerts

Be the first to know and let us send you an email when Watergate Eco Resort posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Hotel

Send a message to Watergate Eco Resort:

Shortcuts

  • Want your hotel to be the top-listed hotel?

Share