Lunu mirisa -ලුණු මිරිස

Call Directions

Lunu mirisa -ලුණු මිරිස ගමේ තාලෙට ගමේ කමට රස කෑම වේලක්

🍽️✨ ඔබේ විශේෂ අවස්ථාවන්ට රසවත් ආහාර වේලකින් අමතක නොවන මතකයන් එක්කරගන්න! ❤️නිවසේ පැවැත්වෙන පවුලේ සුහද හමුවකට, උපන්දින සාද...
11/11/2026

🍽️✨ ඔබේ විශේෂ අවස්ථාවන්ට රසවත් ආහාර වේලකින් අමතක නොවන මතකයන් එක්කරගන්න! ❤️

නිවසේ පැවැත්වෙන පවුලේ සුහද හමුවකට, උපන්දින සාදයකට හෝ ඕනෑම උත්සව අවස්ථාවකට රසවත් ආහාර සකසා ගැනීමේ වගකීම අපට භාර දෙන්න. 😍

ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන රසවත් ආහාර වේලක්, පිරිසිදු හා ප්‍රණීත ලෙස සකසා දීමට අපි සූදානම්! 🍛🍗

📍 ලුණු මිරිස Hotel & Restaurant – යටියන්තොට

📞 Hotline: 078 248 6313
💚 WhatsApp: 071 010 3501

ඔබේ උත්සවයේ රසවත්ම මතකය අපෙන්! ❤️

#ලුණුමිරිස

වරකාගොඩ සසිරි මිතුරු සංසදයේ සුහද හමුවඅපගේ ඉහල මාලයේ පැවැත්වූ අයුරු.ඔබගේත් මෙවැනි සාද සුහද හමු සදහා අදම විමසන්න ලුණු මිරි...
09/11/2026

වරකාගොඩ සසිරි මිතුරු සංසදයේ සුහද හමුව
අපගේ ඉහල මාලයේ පැවැත්වූ අයුරු.
ඔබගේත් මෙවැනි සාද සුහද හමු සදහා
අදම විමසන්න

ලුණු මිරිස Hotel & Restaurant
Yatiyantota
Hotline - 078 248 6313
WhatsApp - 071 010 3501

🪔✨ අඳුර දුරලා ආලෝකය පිරුණු, සතුට සෞභාග්‍යය ඉතිරෙන සුබ දීපවාලි මංගල්‍යයක් වේවා! ❤️ඔබේ ජීවිතයට සාමය, සතුට සහ සෞභාග්‍යය පිර...
08/11/2026

🪔✨ අඳුර දුරලා ආලෝකය පිරුණු, සතුට සෞභාග්‍යය ඉතිරෙන සුබ දීපවාලි මංගල්‍යයක් වේවා! ❤️

ඔබේ ජීවිතයට සාමය, සතුට සහ සෞභාග්‍යය පිරි සුන්දර දීපවාලි දිනයක් ප්‍රාර්ථනා කරමු! 🪔🌸

🍜🔥 මිගස්තැන්න  @ගිය නසිගුරන් ඔඩර් එක්ක බොහොම ස්තුතිය ඔඩර් එක අපට ලබා දුන්නට 😍❤️🧡💚📍 Lunu Mirisa Hotel & Restaurant – යටිය...
04/11/2026

🍜🔥 මිගස්තැන්න @ගිය නසිගුරන් ඔඩර් එක්ක
බොහොම ස්තුතිය ඔඩර් එක අපට ලබා දුන්නට 😍❤️

🧡💚

📍 Lunu Mirisa Hotel & Restaurant – යටියන්තොට

📞 Hotline: 078 248 6313
📲 WhatsApp: ⁨071 010 3501⁩

😋 අදම එන්න… රසම රස අත්විඳින්න!

🍜🔥

🍗🔥 බිරියානි සවාන් දැන් ඔබේ නිවසටම..! 🏍️❤️රසටම රස බිරියානි සවාන් එකක රස බලන්න දැන් ගෙදරින් එළියට යන්න ඕනේ නෑ! 😍🍽️ඔබේ ආදරණ...
31/10/2026

🍗🔥 බිරියානි සවාන් දැන් ඔබේ නිවසටම..! 🏍️❤️

රසටම රස බිරියානි සවාන් එකක රස බලන්න දැන් ගෙදරින් එළියට යන්න ඕනේ නෑ! 😍🍽️

ඔබේ ආදරණීයයන් සමඟ රසවත් බිරියානි අත්දැකීමක් විඳගන්න. උණු උණුවෙන්ම ඔබේ නිවසටම ගෙන්වා ගන්න! 🥰

🛵 HOME DELIVERY AVAILABLE

📞 Hotline: 078 248 6313
📲 WhatsApp: 071 010 3501

📍 Lunu Mirisa Hotel & Restaurant – යටියන්තොට

❤️ රසවත් ආහාරයක්… ඔබේ සතුට අපේ ප්‍රමුඛතාවයයි!

🍜🔥 කබුලුමුල්ලට @ගිය rice@කරි ඔඩර් එක්ක බොහොම ස්තුතිය ඔඩර් එක අපට ලබා දුන්නට 😍❤️🧡💚📍 Lunu Mirisa Hotel & Restaurant – යටිය...
29/10/2026

🍜🔥 කබුලුමුල්ලට @ගිය rice@කරි ඔඩර් එක්ක
බොහොම ස්තුතිය ඔඩර් එක අපට ලබා දුන්නට 😍❤️

🧡💚

📍 Lunu Mirisa Hotel & Restaurant – යටියන්තොට

📞 Hotline: 078 248 6313
📲 WhatsApp: ⁨071 010 3501⁩

😋 අදම එන්න… රසම රස අත්විඳින්න!

🍜🔥

🍜🔥 කැලණි වත්තට @ගිය බිරියනි ඔඩර් එක්ක බොහොම ස්තුතිය ඔඩර් එක අපට ලබා දුන්නට 😍❤️🧡💚📍 Lunu Mirisa Hotel & Restaurant – යටියන...
28/10/2026

🍜🔥 කැලණි වත්තට @ගිය බිරියනි ඔඩර් එක්ක
බොහොම ස්තුතිය ඔඩර් එක අපට ලබා දුන්නට 😍❤️

🧡💚

📍 Lunu Mirisa Hotel & Restaurant – යටියන්තොට

📞 Hotline: 078 248 6313
📲 WhatsApp: ⁨071 010 3501⁩

😋 අදම එන්න… රසම රස අත්විඳින්න!

🍜🔥

පින්බර වප් පුන් පොහෝ දිනයක් වේවා! 🙏🌸
25/10/2026

පින්බර වප් පුන් පොහෝ දිනයක් වේවා! 🙏🌸

Address

No. 03 , Ginigathhena Road
Yatiyantota
71700

Telephone

+94782486313

Website

Alerts

Be the first to know and let us send you an email when Lunu mirisa -ලුණු මිරිස posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category

Nearby hotels