Birds Lounge - Balapitiya

Birds Lounge - Balapitiya An intimate eco luxury lifestyle | Resturant | Villa | Events | Water activities

22/06/2026

🔥මේක නම් Guys… එක පාරක් හරි යන්නම ඕන තැනක්! 🌊😍

🌅 Sunset එකට reservation එකක් ඕනෙ නෑ…
Nature එක හැමෝටම VIP seat එකක් දෙනවා.🌿🥹

💢අපි video එකෙන් පෙන්නන්නෙ 10%යි… ඉතුරු 90% බලන්න නම් එන්නම වෙනවා😌❤️

මේ Birds Lounge -Balapitiya📍🍀

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
Call Now - 071 770 7999☎️

21/06/2026

Grateful to have welcomed Amiliya Wijesooriya and her family to Bird Lounge. Thank you for your visit, and see 😍

19/06/2026

🌿🚣‍♂️ අම්බලන්ගොඩ ලස්සනම ගං ඉවුරේ Kayak Adventure එකක් විඳින්න ලෑස්තිද?

සොබාදහමේ සුන්දරත්වය මැද ජලය මතින් නිදහසේ පාවෙමින් අමතක නොවන අත්දැකීමක් ලබාගන්න එන්න! 🌊💙

💰 Only Rs. 1,000 Per Person

📍 Location: Birds Lounge
📞 Reservations & Inquiries: 071 770 7 999

👇 Kayak Ride එකට අනිවාර්යයෙන්ම එක්කන් එන යාලුවා comment එකක mention කරන්න!

🚣 Tag your adventure partner and plan your next ride today! 😍

🔥Kayak Ride නම් ඉතින් අම්බලන්ගොඩ තමයි… 😍🚣🏼😮 Guys… මේක නම් ඇත්තටම පිස්සුවක්.🌿 මේ view එක දැක්කම යන්න හිතෙනවා නේද?👀 මේක එක...
19/06/2026

🔥Kayak Ride නම් ඉතින් අම්බලන්ගොඩ තමයි… 😍🚣🏼
😮 Guys… මේක නම් ඇත්තටම පිස්සුවක්.🌿 මේ view එක දැක්කම යන්න හිතෙනවා නේද?
👀 මේක එක පාරක්වත් experience කරන්නම ඕනේ....

🌴 Weekend එක මතක හිටින එකක් කරගන්න ඕනෙ නම්… destination එක දකුණ. 😍

මේ Birds Lounge -Balapitiya📍🍀

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
Call Now - 071 770 7999☎️

17/06/2026

🛑මේ දවස්වල හැමෝම search කරන මේ තැන බලන්න… 😲❤️
ඔයත් තාම ආවේ නැද්ද? 👀🔍✨

💢ඔව් ඔව්… මේ දකුණේ අම්බලන්ගොඩ තියෙන
වෙනම ලෝකයක් වගේ තැනක්...🔥🏡

මේ Birds Lounge -Balapitiya📍🍀

😍✨මෙහෙ ආවොත් ආයේ එමු කියනවා Sure...😌🌿බල බල ඉන්න එපා දැන්ම ඔයාගේ දවස Book කරගන්න.

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
Call Now - 071 770 7999☎️

🔥 මේ දවස් වල අම්බලන්ගොඩ හැමෝම පිස්සුවෙන් වගේ හොයන Birds Lounge! 😍🚣‍♂️ Kayak Ride එකක් යන්න,🍽️ රසවත් කෑම වේලක් Enjoy කරන්...
17/06/2026

🔥 මේ දවස් වල අම්බලන්ගොඩ හැමෝම පිස්සුවෙන් වගේ හොයන Birds Lounge! 😍

🚣‍♂️ Kayak Ride එකක් යන්න,
🍽️ රසවත් කෑම වේලක් Enjoy කරන්න,
🌿 නිදහසේ Relax වෙන්න,
📸 ලස්සන Photos ටිකකුත් ගහගෙන එන්න පුළුවන් අම්බලන්ගොඩ තියෙන ලස්සනම තැනක්.

ඔයත් තාම ගිහින් නැත්නම් මේ Weekend එකේම Plan එකක් දාගන්න! ❤️

📞 071 77 07 999

💢Creating memorable experiences and hearing your feedback is our greatest reward. Thank you for staying with us..❤️🏡✨Bir...
14/06/2026

💢Creating memorable experiences and hearing your feedback is our greatest reward. Thank you for staying with us..❤️🏡✨

Birds Lounge -Balapitiya📍

For more details and bookings, please contact us.
Call Now - 071 770 7999☎️

⭕️🎉 Celebration එකට venue එක හොයන එක තමයි අමාරුම part එක… 😕- හැබැයි හැමෝම එන celebration එකක් නෙවෙයි හැමෝටම මතක හිටින ce...
12/06/2026

⭕️🎉 Celebration එකට venue එක හොයන එක තමයි අමාරුම part එක… 😕
- හැබැයි හැමෝම එන celebration එකක් නෙවෙයි හැමෝටම මතක හිටින celebration එකක් කරන්න නම් හරිම තැන තමයි මේ....🥹🍀❤️

🎂 Birthday Parties
❤️ Anniversaries
🥂 Family Gatherings
🎉 Special Events

Birds Lounge -Balapitiya📍🌿

⭕️Not only decorations, but we can also arrange delicious 🍱food according to your preferences, helping you create a beautiful and unforgettable event filled with lasting memories. ✨🤍

For more details and bookings, please contact us.
Call Now - 071 770 7999☎️

Address

77, 11 Sangaraja Mawatha
Ambalangoda
80300

Opening Hours

Monday 08:00 - 22:30
Tuesday 08:00 - 22:30
Wednesday 08:00 - 22:30
Thursday 08:00 - 23:00
Friday 08:00 - 23:00
Saturday 08:00 - 23:00
Sunday 08:00 - 23:00

Website

Alerts

Be the first to know and let us send you an email when Birds Lounge - Balapitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category