06/10/2026
🌿 A Place with a Story… A Stay with a Feeling.
Step away from the ordinary and discover the warmth and character of Asoria Luxe Villa & Retreat, Kegalle.
Surrounded by greenery and filled with beautiful wooden interiors, traditional touches and unique antique pieces, Asoria offers a peaceful setting to simply slow down, relax and enjoy meaningful time together.
Whether it’s a quiet escape for two, quality time with family, or a relaxing stay with friends — come and experience a different side of Kegalle. ✨
📍 Kegalle, Sri Lanka
📞 +94 71 261 0022 | 076 312 6930
Asoria Luxe Villa & Retreat
🌿 Nature • Luxury • Serenity
**********************************************************************
🌿 කතාවක් තියෙන තැනක්… හිතට දැනෙන නවාතැනක්.
දිනපතා කාර්යබහුල ජීවිතයෙන් ටිකක් ඈත් වෙලා, කෑගල්ලේ Asoria Luxe Villa & Retreat හි නිස්කලංකත්වය අත්විඳින්න.
හරිත පරිසරය, අලංකාර ලී නිමාවන්, සාම්ප්රදායික හැඩතල සහ සුවිශේෂී පෞරාණික භාණ්ඩ එක්ව Asoria වෙත වෙනස්ම චරිතයක් ලබාදෙනවා. 🌿✨
දෙදෙනෙකුට නිදහසේ ගතකරන්න, පවුලේ අය සමඟ සුන්දර මොහොතක් බෙදාගන්න, නැත්නම් යහළුවන් සමඟ සන්සුන්ව කාලය ගතකරන්න — කෑගල්ලේ වෙනස්ම අත්දැකීමක් විඳින්න Asoria වෙත එන්න.
📍 Kegalle, Sri Lanka
📞 +94 71 261 0022 | 076 312 6930
Asoria Luxe Villa & Retreat
🌿 Nature • Luxury • Serenity